අප පිළිබඳව

අප පිළිබඳව

Embassy News

74th Independence Day Celebrations at the Embassy of Sri Lanka in the Republic of Korea

About page

  • Writer운영자
  • Date22-02-05 10:48
  • Hit2,420

Main text

af08ce7f30547c86449d6ae0affb7420_1644027336_6663.jpg


The Embassy of Sri Lanka in the Republic of Korea celebrated the 74th Independence Day of Sri Lanka at the Premises of the Embassy on the 4th of February 2022 with the participation of the staff of the Embassy. The religious representatives of Buddhism, Hinduism, Christianity and Islam invoked their blessings virtually, to the event with their faiths.

 

As customary, the Charge’ d’ Affairs of the Embassy Nilanthi K. Pelawaththage hoisted the National Flag of Sri Lanka and the National Anthems of the two countries were sung/played. In addition, a two-minute silence was observed in honor of heroes and people who have sacrificed their lives for the country.  The Independence Day messages issued by the Hon. Prime Minster and the Hon. Foreign Minister of Sri Lanka were read at the event by the senior officials of the Embassy.

 

Charge’ d’ Affaires Nilanthi K. Pelawaththage addressed the officials of the Embassy highlighting the efforts made by the Government of Sri Lanka to overcome challenges posed by the COVID-19 pandemic and the role of the officials to fulfil and attain the national objectives of the country.

 

The event marked the conclusion with the refreshments of Milk Rice “Kiribath” and a large variety of sweetmeat and traditional Sri Lankan food.

 

 

Embassy of Sri Lanka

Republic of Korea

 

 

ශ්‍රී ලංකාවේ 74 වැනි ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2022 පෙබරවාරි මස 04 වැනි දින සෝල් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුණි. බෞද්ධාගමික,හින්දු,ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් නියෝජනය කරමින් ආරාධිත ආගමික නායකයින් විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය ආගමානුකූලව මෙම අවස්ථාවට ශුභාශිංසන එක් කරන ලදහ.

 

 චාරිත්‍රානුකූලවකොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපතිතුමිය විසින් ශ්‍රී ලංකා ජාතික ධජය එසවීමෙන් අනතුරුව දෙරටෙහි ජාතික ගී ගායනා කිරීම සහ රට ජාතිය වෙනුවෙන් දිවි කැප කළ සියලු දේශප්‍රේමීන් සිහිපත් කිරීම සඳහා මිනිත්තු දෙකක පමණ නිශ්ශබ්දතාවයක් රැකීම සිදු කරන ලදී. අනතුරුව, තානාපති කාර්යාලයීය ඉහළ පෙළ නිළධාරීහු ගරු අග්‍රාමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා විසින් නිකුත් කරනු ලැබූ නිදහස් දින පණිවුඩ සභාවට ඉදිරිපත් කළෝය.

 

මෙම දුෂ්කර කාල සීමාව තුළ රටෙහි ජාතික අභිමථාර්තයන් සාක්ෂාත් කර ගැනීම සඳහා වඩා ඉහළ කාර්යක්ෂමතාවයකින් හා සඵලදායිත්වයකින් යුතු ව සිය රාජකාරී කටයුතු ඉටු කරන ලෙස අවධාරණය කරමින් වැඩ බලන තානාපතිතුමිය විසින් සිදුකරනු ලැබු කෙටි අනුශාසනාව අවසානයේ කිරිබත් ඇතුළු සම්ප්‍රදායික කෑම බීම ඇතුළත් කෙටි සංග්‍රහයකින් උත්සව සභාවේ වැඩකටයුතු අවසන් කරන ලදී.

 

 주한 스리랑카 대사관은 2022년 2월 4일 대사관내에서 제74회 스리랑카 독립기념일을 맞아 대사관 직원들이 참여한 가운데 기념행사를 가졌습니다.  불교, 힌두교, 기독교, 이슬람교의 종교 대표자들은 그 행사에 그들의 축복을 빌었습니다.


 관례대로, Ms.Nilanthi K. Pelawaththage 대리대사는 스리랑카 국기를 게양했고 양국의 국가는 제창되었습니다.  또 나라를 위해 목숨을 바친 영웅과 국민을 기리는 2분간의 묵념이 이어졌습니다.  국무총리와 외교부장관의 독립기념일 메시지가 대사관 관리들에 의해 낭독되었습니다.


 Ms.Nilanthi K. Pelawaththage 대리대사는 코로나19 대유행으로 인한 어려움을 극복하기 위한 스리랑카 정부의 노력과 국가 목표를 달성하기 위한 관리들의 역할을 강조했습니다.

 

 이 행사는 다과와 다양한 종류의 전통 스리랑카 음식으로 끝을 맺었습니다.

 

 af08ce7f30547c86449d6ae0affb7420_1644026505_826.jpg 

 

e128b259639ba4f15a417db246f66824_1644118933_0896.jpg

 

 

af08ce7f30547c86449d6ae0affb7420_1644027524_5971.jpg